Mayam Kalawe - Nadeemal Perera (Lyrics) Video


Download Mayam Kalawe - Nadeemal Perera (Lyrics) mp3


හිරිමල් මුවින් පානා සිනා
කඳුලැල් මකාලන්න මා හද නිවා
තුරුවැල් පවා සරදම් කලා
හද පොපියනා මේ ආදරේ

ඔබ මට දුන්න යලි උදුරන්නේ ඇයි ප්‍රේමියේ මා ජීවිතේ
ඔබ පණ දුන්න අද විඳවලන්නේ ඇයි සොදුරියේ
මායම් කලාවේ සායම් සිනාසේ
පායන් සදේ මේ පෙම් ගීරැයේ
පාලම් තොටේදී කොලම් කලා සේ
ආයෙත් පෙමින් ලං වී ඉමු නගේ
මේ යාමයේ..

සංසාරයේ පෙරුමන් පුරා
ආලෙන් බැඳී ඉන්න වෑයම් කලා
අන්සතු නොවී ඔබ මගෙම වී
රැකගත්තේ මා මේ ආදරේ

ඔබ මට දුන්න යලි උදුරන්නේ ඇයි ප්‍රේමියේ මා ජීවිතේ
ඔබ පණ දුන්න අද විඳවලන්නේ ඇයි සොදුරියේ
මායම් කලාවේ සායම් සිනාසේ
පායන් සදේ මේ පෙම් ගීරැයේ
පාලම් තොටේදී කොලම් කලා සේ
ආයෙත් පෙමින් ලං වී ඉමු නගේ
මේ යාමයේ..
මා දිහා බලන් දිලිසෙනා නෙත් අඟින්
අඩම්බරේ හැරදමා සිනාසෙන්නකෝ ආදරෙන්

මායම් කලාවේ සායම් සිනාසේ
පායන් සදේ මේ පෙම් ගීරැයේ
පාලම් තොටේදී කොලම් කලා සේ
ආයෙත් පෙම්න් ලං වී ඉමු නගේ//
මේ යාමයේ..