Mawa Therum Aran (මාව තේරුම් අරන්) - Theekshana Anuradha - With Lyrics Video


Download Mawa Therum Aran (මාව තේරුම් අරන්) - Theekshana Anuradha - With Lyrics mp3


මාව තේරුම් අරන්
ඉන්න බැරි ඇයි හොඳින්
කඳුලු ඉස්සර කරන්
ඉන්නෙ ඇයි මට කලින්
දුරම දුරයි මේ හීන අපෙන්
ඉන්නට බෑ වියතක් ඈතින්
අපි අපේම වෙන්න කලින්
තේරුම් ගෙන ඉමු නේද හොඳින්

හීන විතරයි නිතර දුටුවේ
පෙම් කලෙත් ඔබටම විතරයි//
රළු පරලු හිත හිටි ගමන් ඇයි
දුන්නු සෙනෙහස වෙනස් කලේ

මාව තේරුම් අරන්
ඉන්න බැරි ඇයි හොඳින්
කඳුලු ඉස්සර කරන්
ඉන්නෙ ඇයි මට කලින්

නතරවනු බෑ මෙතෙක් දුරවිත්
වැරදි නිවරැදි කල යුතුමයි//
අද ඉඳන් වත් පණ වගේ ඉමු
අපිට අපි නැතුවම බැරි වෙයි

මාව තේරුම් අරන්
ඉන්න බැරි ඇයි හොඳින්
කඳුලු ඉස්සර කරන්
ඉන්නෙ ඇයි මට කලින්
දුරම දුරයි මේ හීන අපෙන්
ඉන්නට බෑ වියතක් ඈතින්
අපි අපේම වෙන්න කලින්
තේරුම් ගෙන ඉමු නේද හොඳින්