Mathu Sasare Kawadawath ''මතු සසරේ කවදාවත්'' | Maduka Wasantha Video


Download Mathu Sasare Kawadawath ''මතු සසරේ කවදාවත්'' | Maduka Wasantha mp3


තරහක් නෑ හිතේ ඔයා ගැන නම්
වෛරයක් නෑ හිතේ ඔයා ගැනනම්
වැටුනත් ඔ‌බේ නමින් කදුලු බිදක්
එයටත් ලැබුනෙ නෑ  කිසි වටිනාකමක්

මතු සසරෙ කවදාවත් යලි නම් ඔයා
දුක දෙන්න මේ හිතට ලං වෙන්නෙපා//

මගෙ හුස්මත් ඔයා නිසා
පණ වාගෙ පෙම් කලා
ඔබ රගන රංගනේ
බොරු නොදැන ලංවුනේ
සාපයක් වෙලා මගේ පෙරභවේ

මතු සසරෙ කවදාවත් යලි නම් ඔයා
දුක දෙන්න මේ හිතට ලං වෙන්නෙපා//

මගෙ පණ කෙන්ද ඇති තුරා 
රැකගනිමි දිවිතුරා 
මගෙ පෙම් කතන්දරේ විහිලුවට ගත් දිනේ
මැරුණා පිවිතුරු මගේ ආදරේ
මැරුණා පිවිතුරු මගේ ආදරේ

තරහක් නෑ හිතේ ඔයා ගැන නම්...