Marunu Hithe - Anushka Udana (Wasthi- * වස්ති) (Lyrics) Video


Download Marunu Hithe - Anushka Udana (Wasthi- * වස්ති) (Lyrics) mp3


සීරුනු හදවත පෙලා
ආඩම්බර කම් මෙදා
රෑ අදුරේ මා දවා
ආගන්තුක කම් එපා

යලි සිහිවේවී රිදවුම් දී දී රෑ පුරා
පෑ හාදකම් යලි නෑ
ඔබ ගාවින්ම මිහිදන්ව දීතේ තියා
සමුගන්න බෑ හිත නෑ

මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්නම් සොයා
පැහැදුල් කතා
නෑසී ගියා

ලංවී දැවටී මාගේ
උන්නා ඒ කාලේ
මතකයි ආදරෙන්
සැනසුනා

මැරුණු හිතේ ඉඩ ඉල්ලා..

මන් තනියෙන් වාගේ
දැනෙනා මේ හැන්දෑවේ
ඔබ නෑ දැන් දුරයි
වෙන් වෙලා

මැරුණු හිතේ ඉඩ ඉල්ලා..//