Manoja Nimsara Hithumathe (හිතුමත්‍ෙ) Video


Download Manoja Nimsara Hithumathe (හිතුමත්‍ෙ) mp3


හිතුමතේ සද සැගවුනා
හදවතේ ගිණි දැල්වුනා//
පෙම් කෙරූ පෙම්වතී මා
සිහිනයෙන් පාවී ගියා


තරු දෑසින් ඉගි බිගි බලා
පණ මාගේ පෙම් කලා එදා
මා මැවූ කෝකිල පැතුම්
දුටු වේලා පැරදී මෙදා

හිතුමතේ සද සැගවුනා...

පපුතුරේ ගැඹුරේ හොවා
රන් උයන් බදීනා ගියා
අප සෙනෙහේ මාලග තියා
ඔබ ගිහින් මා තනි වෙලා

හිතුමතේ සද සැගවුනා...