Manikak wage - Samith K Senarath (With Lyrics) Video


Download Manikak wage - Samith K Senarath (With Lyrics) mp3


මැණිකක් වාගේ රැකගත්තේ මා ඔයාව පෙරදා
වරදක් ඔබගේ හදුනා‌ගත්තේ නෑ මං කිසිදා
මට ආදරයක් ඇති මේ ඔබ කෙරේ
ඔබේ හිත අවංකයි සිතූ නිසා

නෑ ආයෙමත් එන්නෙ නෑ දන්නවා
මං ඒ වුනත් තාම මගබලනවා
දැන් ඇමතුමක් දෙන්නෙ නෑ දන්නවා
ඔබේ හඩ තවත් ලගින් මට ඇහෙනවා

සිත ඔබේ මා ලගම තිබුනදෝ 
මං වගේ එක සිතින් සිටියදෝ
එහෙනම් මගෙන් වෙන්වුනේ කොහොමදෝ
දැන් ඉතින් මං නුඹේ කව්රුදෝ
බලහත්කාරයෙන් ලබනා අයිතියෙන් 
වැඩක් නෑ කමක් නෑ මං ඉතින් හැරෙන්නම්

නෑ ආයෙමත් එන්නෙ නෑ දන්නවා
මං ඒ වුනත් තාම මගබලනවා
දැන් ඇමතුමක් දෙන්නෙ නෑ දන්නවා
ඔබේ හඩ තවත් ලගින් මට ඇහෙනවා

රැවටුවේ අන්තිමට කාවදෝ
ඔබ කලේ සොදුරු රගපෑමදෝ
මිහිරක් වගේ තිස බොන්න දුන්නදෝ
මිය ගියත් ආදරේ ඇසුනාදෝ
බලහත්කාරයෙන් ලබනා අයිතියෙන් 
වැඩක් නෑ කමක් නෑ මං ඉතින් හැරෙන්නම්

මැණිකක් වාගේ රැකගත්තේ මා ඔයාව පෙරදා
වරදක් ඔබගේ හදුනා‌ගත්තේ නෑ මං කිසිදා
මට ආදරයක් ඇති මේ ඔබ කෙරේ
ඔබේ හිත අවංකයි සිතූ නිසා
නෑ ආයෙමත් එන්නෙ නෑ දන්නවා
මං ඒ වුනත් තාම මගබලනවා
දැන් ඇමතුමක් දෙන්නෙ නෑ දන්නවා
ඔබේ හඩ තවත් ලගින් මට ඇහෙනවා