Mandharame | Romesh Sugathapala Video


Download Mandharame | Romesh Sugathapala mp3


පාවෙන්න කියාදෙන්න 
ඔබ එක්ක මට දුර යන්න
ලං වෙන්න ඉඩක් දෙන්න 
තොල් එක්ක මට තනි වෙන්න

සිහිනයට තටු මැව්වෙ ඔබ ‌නේදෝ
මොහොතකට මුලු ලෝකෙ මගෙ වේදෝ
ශ්‍රී ආදරේ වින්දෙ මන්දාරමේ
පින්තාරු වැ රැන්දු තොල් සාය‌මේ
ශ්‍රී ආදරේ වින්දෙ මන්දාරමේ
රැන්දුවා මත්වුනා
ඔබගෙ තොල් සායමේ

සන්සුන් වේ පිංවත් වේ
ලං ලං වේ සුසුමන් මත් වේ
හද ගැස්සේ දෑනේ රස්නේ
ඔබ ඇත්තේ මගෙ හිත අස්සේ

සිහිනයට තටු මැව්වෙ ඔබ ‌නේදෝ....

මණ බැදුනේ ප්‍රිය ලදුනේ
ඔබෙ කොපුලෙ කැල්මන් මත්තෙ
හද ගැස්සේ දෑනේ රස්නේ
ඔබ ඇත්තේ මගෙ හිත අස්සේ

සිහිනයට තටු මැව්වෙ ඔබ ‌නේදෝ
මොහොතකට මුලු ලෝකෙ මගෙ වේදෝ

ස්නේආදරේ වින්දෙ මන්දාරමේ
පින්තාරු වැ රැන්දු තොල් සාය‌මේ
ස්නේආදරේ වින්දෙ මන්දාරමේ
පින්තාරු වැ රැන්දු තොල් සාය‌මේ
ස්නේආදරේ වින්දෙ මන්දාරමේ
රැන්දුවා මත්වුනා
ඔබගෙ තොල් සායමේ...//