Mandakini - Romesh Sugathapala Official Music Video( මන්දාකිණි) - With Lyrics Video


Download Mandakini - Romesh Sugathapala Official Music Video( මන්දාකිණි) - With Lyrics mp3


සූහුබුල් වත නිකැලැල්
සිපගන්නෑ රලු දෙතොලින් නම් කිසිදා
ආදරේ හන්දා
මුතුවැල් වගේ හසරැල්
පරදාවී නිල් මානෙල් මල් සැමදා
ඔබෙ රූ හන්දා

රෑපුරා මුලු රෑ පුරා නිදිවරා මා නිදාවරා
කල්පනා හීනයක තනිවුනා
මා සිත්තම් ඔබ ගෙත්තම් කෙරුවා මන්දාකිනි
මා යන්තම් සිප ගන්නම් තුරුලේ සඟවන් මල් මාලනී
මාගේ ඒ ඒ ඒ

ඇහි පිල්ලම් ඔබ ලස්සන තාලේ
ලොව නෑවේ වරු ගානින් අදුරේ
මුදු වදනින් ඔබ ඇමතූ වේලේ
හද පිපුනා මට දැනුනා
ඔබ වෙනුවෙන් ආදරේ
මා සිත්තම් ඔබ ගෙත්තම් කෙරුවා මන්දාකිනි
මා යන්තම් සිප ගන්නම් තුරුලේ සඟවන් මල් මාලනී
මාගේ ඒ ඒ ඒ

පිණි අහසින් බැස ආ සඳසාවී
විල් තෙරදී අපි හමුවෙමු කුමරී
දිගු දෙනුවන් වත මත මා දල්වන්නී
සිප ගනිම් යලි හමුවී
මතු දවසක ආදරේ

මා සිත්තම් ඔබ ගෙත්තම් කෙරුවා මන්දාකිනි
මා යන්තම් සිප ගන්නම් තුරුලේ සඟවන් මල් මාලනී
මාගේ ඒ ඒ ඒ//