Manamaliye - Tehan Perera ft. Hot Chocolate Video


Download Manamaliye - Tehan Perera ft. Hot Chocolate mp3


හාදුවක් තියලා 
කෝලයෙන් බැලුවා 
නිල නුවන් වහලා 
ආදරෙයි කීවා 
 
කවියක් වගේ අපගේ සෙනේ 
නදියක් වගේ නොසිඳෙයි ලයේ 

මනමාලියේ දවසයි අපේ මේ 
හැඟුමන් හිරිවැටිලා වගේ 
තුරුලේ ඉඳන් 
හුරතල් විඳින්නේ 

සුවඳයි අපගේ ආදරේ...//

සෝ සුසුම් නිවලා 
හාදකම් වැහැලා 
ජීවිතේ හොයලා 
යන්න යන් පියඹා 

කුසුමක් තරම් 
පිවිතුරු ලඳේ
වියතක් දුරින් 
මුමුණයි සවනේ  

මනමාලියේ දවසයි අපේ මේ 
හැඟුමන් හිරිවැටිලා වගේ 
තුරුලේ ඉඳන් 
හුරතල් විඳින්නේ
සුවඳයි අපගේ ආදරේ...//