Mama Sil Bidagaththe ( මම සිල් බිඳ ගත්තේ ) - Iraj (Lyrics) Video


Download Mama Sil Bidagaththe ( මම සිල් බිඳ ගත්තේ ) - Iraj (Lyrics) mp3


මම සිල් බිඳගත්තෙ මුල් සිඳ ගත්තෙ කුසුමක් නිසා
සිත ගැස්සෙන තාලේ අහුවුනා වාගේ සුසුමක් නිසා..//

තහනම් ප්‍රේමෙන් දුක් වින්දෙ මානම්
බහ දුන්නා මෙන් තනි වෙන්නේ මා නම්
පෑහෙනා මට පෙමක් නැති කමින්
වෑහුණා උණු කඳුලැල් නෙතඟින්

මම සිල් බිඳගත්තෙ මුල් සිඳ ගත්තෙ කුසුමක් නිසා
සිත ගැස්සෙන තාලේ අහුවුනා වාගේ සුසුමක් නිසා
කහ ඉර පැන ගත්ත බට්ට්ත්තෙකුට මම පෙම් කලා
කල කම් පල දුන්නෙ ඒ තටු මත්තෙ මං සැතපුනා

තාලේ තාලේ තේරුනේ මට ඒ වෙලේ
දෙතොලිගින් උණුසුමින්
ආලේ තාලේ තේරුනේ මට ඒ වෙලේ
දෙතොලලින් උණුසුමින්
හිත පතුලේ මට පැලවෙන්න නම්
ඔය වාගේ චපල කම් තව එපා

මම සිල් බිඳගත්තෙ මුල් සිඳ ගත්තෙ කුසුමක් නිසා
සිත ගැස්සෙන තාලේ අහුවුනා වාගේ සුසුමක් නිසා..//