Magen Senehe Labapu | මගෙන් සෙනෙහේ ලබපු | Nilan Hettiarachchi Video


Download Magen Senehe Labapu | මගෙන් සෙනෙහේ ලබපු | Nilan Hettiarachchi mp3


මගෙන් සෙනෙහෙ ලබපු
මතකෙ මතක නැතිලු
ඉතින් කාලයයි දැන්
ඔබගෙන් නික්ම යන්න
මිය යන තුරු රැග ගෙන ඉදී
ඔ‌බගේ සෙනේ කාටත් නොදී

අපේ මතක අතරේ 
තාමත් රැදෙමි නිතරේ
මේ හිතටනම් දුක බර වැඩියි//

වැලලී යන්න දීලා
මගදී හැරු‌නෙ ඔබනේ
මෙතුවක් දුරක් අැවිදින් රැවටූ ඔයා
අහිතක් නැතේ තවම තුන්හිතේ
සුභ වේන්න ඔබෙ ලොවට
පතනෙමි මෙදා

අපේ මතක අතරේ 
තාමත් රැදෙමි නිතරේ
මේ හිතටනම් දුක බර වැඩියි//

සමුදී යන්න මත්තෙන් 
හිනැහී බලනු ආයේ
හිතවත් කමත් ඔබේ මට වටිනවා
අහිතක් නැතේ තුන්හිතේ
සුභ වෙන්න ඔබෙ ලොවට
පතනෙමි මෙමා