Maga Nodana (Ingi Bingi Sena) | Deweni Inima Various Artists Video


Download Maga Nodana (Ingi Bingi Sena) | Deweni Inima Various Artists mp3


මග නොදැනා කොහෙට යාවීද 
අපි සැවොම් නොදනිනා
අපි පතනා දෙයම වේවීද 
නුඹ වටහා හැසිරෙනා
ආදරයම විදිනාම තරමට 
ජීවිතමය දැනෙනා
ජීවිතයක දුටු හීන බිදුනට 
අපි සතුටෙන් වෙසෙනා

ඉගි බිගි සේනා සතුටම ගේනා
සැනසුම ගේන සිත් විහි ඕනා
අපි පසු කරනා මොහොතක් පාසා
සතුටම රදවා හිනැහෙමු සැවොමා
ලංවීලා

අතහැරදා දැනෙන පැලුව 
සිත නොරිදා විදිමිනා
උප උපනා සසර යායිම 
අප හමුවේ නොවරදා
හමුවී ඇති බව ඈත සසරෙම 
හදවතටම දැනෙනා
හුරුපුරුදුයි අපි ‌නේද අපටම
සුපුරුදු භව හැගෙනා

ඉගි බිගි සේනා සතුටම ගේනා..

සිත්තමි වෑහේ ගෙත්තම් සිහිනේ
රිත්තම් නෑනේ හැගුමන් ආයේ
මේ වාගේ ලංවී සැමදා
සංතාපේ ශෝකේ පරදා

ඉගි බිගි සේනා සතුටම ගේනා..///