Maga Balanawa (මග බලනවා) | Amal Liyanage Video


Download Maga Balanawa (මග බලනවා) | Amal Liyanage mp3


මට නොලැබෙනා ඔයා ඉල්ලලා
ගියදා ඉදන් මග බලනවා
නොලැබුනත් මට ඔයා 
හිස් අතින් පෙම් කලා
ජීවිතය පරදුව තියා

මේ ලෝකේ වටිනාම සම්පත ඔයා
හැරයන්නෙ නෑ ඔබව මියැදෙන තුරා//

දුක හිර කරන් පපු කද පුරා
සෙනෙහස මගේ කදුලක් කලා
ආදරේ තරම් දැන දැන ඔයා
මග හැරලා මං ඉන්නට එපා
නොලැබුනත් මට ඔයා 
හිස් අතින් පෙම් කලා
ජීවිතය පරදුව තියා

මේ ලෝකේ වටිනාම සම්පත ඔයා
හැරයන්නෙ නෑ ඔබව මියැදෙන තුරා//

මට මාව දැන් තහනම් වෙලා
ඔබ එන තුරා දින ගනිනවා
ආදරේ තරම් දැන දැන ඔයා
මග හැරලා මං ඉන්නට එපා
නොලැබුනත් මට ඔයා 
හිස් අතින් පෙම් කලා
ජීවිතය පරදුව තියා

මේ ලෝකේ වටිනාම සම්පත ඔයා
හැරයන්නෙ නෑ ඔබව මියැදෙන තුරා//