Labunanam ( ලැබුනානම් ) - MG Dhanushka - With Lyrics Video


Download Labunanam ( ලැබුනානම් ) - MG Dhanushka - With Lyrics mp3


ලැබුනා නම් නොලැබුනු ඔබ ලැබුනානම්
සතුටින් නම් ඔබ මට හිමිවූවානම්//
නොලැබෙන බැව් දැන කැමැත්තෙන් කලා
ඔබෙ හිතෙත් පෙම ඉපදී තිබුනා

ලැබුනා නම් නොලැබුනු ඔබ ලැබුනානම්
සතුටින් නම් ඔබ මට හිමිවූවානම්

සසර පුරා පතාන ආ විලස හමුවෙලා
අපි වුන්නත් දෙපැත්තට වෙලා
අපි දෙන්නා අපි දෙන්නට සෙනෙහෙ කරනවා
කවදාවත් හිමි වෙන්නැති බවත් දන්නවා
එන භවයක හරි ඔබ ලැබෙන්නට කියා
හැම භවයම මේ හිත පතනවා ඔයා

සෙනෙහෙ දරා අපි වුන්නත් නෙතින් හැංගාලා
හිතින් ඔබට ලංවී හිත නොමැරි මැරෙනවා
රහසෙම නෙතු අපි වෙනුවෙන් බලන් ඉන්නවා
කවදාවත් නොලැබෙන අපි හිතින් හඬනවා
එන භවයක හරි ඔබ ලැබෙන්නට කියා
හැම භවයම මේ හිත පතනවා ඔයා

ලැබුනා නම් නොලැබුනු ඔබ ලැබුනානම්
සතුටින් නම් ඔබ මට හිමිවූවානම්//
නොලැබෙන බැව් දැන කැමැත්තෙන් කලා
ඔබෙ හිතෙත් පෙම ඉපදී තිබුනා