La Signore - China Town ft Randhir Video


Download La Signore - China Town ft Randhir mp3


චයිනා ටව්මේ රිංගා ඉන්නා මූවට කරබිංචා
චං චුං ගාලා කංකුං දාලා ඔලුවෙන් හිටගත්තා
වංචා කරලා නින්දා වින්දා ෂෙන්හයි වලා අයියා
ලැජ්ජා හින්දා පැන්නා අරගෙන මිනිහා රට පැන්නා

මකරෙක් ඉන්නවාද ටව්මේ
හවසට කන්න දෙන්න ඕනේ
ලේසිත් නෑ නොකරත් බෑ
ටොංලී තමයි අපේ ලොක්කා
පළතුරු කඩ හතරක් වික්කා
හොද මිනිහා මගෙ මිතුරා
නටපන්..

මල් වෙඩි යවලා ඒවා හදලා ටව්මම ගිනිගත්තා
චීන මහා ප්‍රකාරෙන් පැනලා රැව්ල බේර ගත්තා
චීන වරායට නැවකින් ඇවිදින් මෙහාට පැනගත්තා
පඩියක් නැතුවම හයිවේ හදලා මෙහෙම බින්න බැස්සා

මකරෙක් ඉන්නවාද ටව්මේ
හවසට කන්න දෙන්න ඕනේ
ලේසිත් නෑ නොකරත් බෑ
ටොංලී තමයි අපේ ලොක්කා
පළතුරු කඩ හතරක් වික්කා
හොද මිනිහා මගෙ මිතුරා
නටපන්..


අංක තහඩු ‌නැති අපේ කමක් නැති
හිතේ තෙතක් නැති දුහුනන් අතරේ
කොන්ඩෙ බැදලා අපි සාරි ඇදලා හොද
හැට්ට මහලා දැන් අපිමද නැටුවේ
හති වැටිලා හති වැටිලා 
රට වැදිලා බිම ඇනිලා
යන හැටි දැකලා මඩ ගහලා
අලු පිහලා ක‌ට ඇරලා
කියපන් ශ්‍රී ලංකා කියලා