Kuweni (කුවේණී) - Ridma Weerawardena ft. Dinupa Kodagoda | Charitha Attalage [Official Video] Video


Download Kuweni (කුවේණී) - Ridma Weerawardena ft. Dinupa Kodagoda | Charitha Attalage [Official Video] mp3


කුවේණියේ මා කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා රූබරියේ මම
ආලේ සොයා එනවා

සලුව අරන් ගෙට පලයං කුමරිය
නැවක නැගී මරු එනවා කුමරිය
කුවේණියේ මා කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා රූබරියේ මම
ආලේ සොයා එනවා

වියූ සලුව නුඹ හැරයන් කුවේණියේ
ලාට රටින් ගොස් පැවරී කුවෙණියේ
කිලිටි දෙපා මඩ තවරයි කුවේණියේ
වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ

මිරිගුන් නුඹේ ආලේ නිසා
ඕ විපතක් දැනා නොවඩින් සදා
මතු භවයේ මා හමුවන තුරා
ආලේ පසෙකලා හිදිමි මෙමා

සලුව අරන් ගෙට පලයං කුමරිය
නැවක නැගී මරු එනවා කුමරිය
කුවේණියේ මා කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා රූබරියේ මම
ආලේ සොයා එනවා

මිරිගුන් නුඹේ ආලේ නිසා
ඕ විපතක් දැනා නොවඩින් සදා
මතු භවයේ මා හමුවන තුරා
ආලේ පසෙකලා හිදිමි මෙමා