Karuwale - Hashan Kavinda Official Music Video Video


Download Karuwale - Hashan Kavinda Official Music Video mp3


සිත්තමක් වාග‌ෙ
මතකයි සිනහ නුඹේ
නුඹ සොයයි හිත නිසංසලේ

සද පිණි බිදක 
නුඹ සතපලා කලුවරේ
ඒ එක රැයට 
අපි ලිව්ව කතන්දරේ
මං රොන් මත්තේ 
මත් වෙච්ච හැඩකාරියේ
මට පාලා සුපෙම් හැගුම්
සුපෙම් ගැගුම්

පුලුවේ රෑ සිතලේ
දුන් හැගුම් මදා
කව්රුදෝ ඔබ දෙව්ලියේ
දන්නෙ නෑ මෙමා
සද තාරකා සැලුනා
නුඹේ චේතනා සගවා

සද පිණි බිදක ...

මා සිතේ රැදි සිහිනයන්
සලු පටින් වෙලා
මතකයන් ඉතිරිව තියා
හැංගිලා හොයා
සද තාරකා සැලුනා
නුඹේ චේතනා සගවා

සිත්තමක් වාග‌ෙ...