Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal Video


Download Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal mp3


හිත නැවතුනා ගාව 
වැඩිමල් හිතක් 
අමතක කරන්නත් බෑ
පුළුවන් කමක් 

ආදරය ඔහොමයි කරන්නද කුමක් 
වලකන්න බෑ නේද වැටකොටු බැඳන් 

ඉරණමට ඉඩදෙන්න බැහැ වස්තුවේ 
එනතුරුම මරණය ඉතින් අපි අපේ....//

මොනවත්ම වෙන අගය නෑ ඔබ තරම් 
අඩුපාඩු නෑ මා ලඟින් හිටියෝතින් 
පැරදෙන්න ඉඩ දෙන්නේ නෑ කෙදිනවත් 
අදවාගේ හෙටටත් ආදරෙයි මන් ගොඩක් 

ඉරණමට ඉඩදෙන්න බැහැ වස්තුවේ 
එනතුරුම මරණය ඉතින් අපි අපේ....//

මගේ කියල මට ඉන්නේ විතරයි ඔයා 
ඇස් දෙක වගේ රකිමි සැකයක් එපා 
රහසින්ම වත් වැරදි කර නෑ මෙමා 
හැමදෙට මට ඉන්නේ දැන් ඔබ තමා 

හිත නැවතුනා ගාව 
වැඩිමල් හිතක් 
අමතක කරන්නත් බෑ
පුළුවන් කමක් 

ආදරය ඔහොමයි කරන්නද කුමක් 
වලකන්න බෑ නේද වැටකොටු බැඳන් 

ඉරණමට ඉඩදෙන්න බැහැ වස්තුවේ 
එනතුරුම මරණය ඉතින් අපි අපේ....//