Illa Sitinne (ඉල්ලා සිටින්නේ) - Nimesha Ariyarathna Video


Download Illa Sitinne (ඉල්ලා සිටින්නේ) - Nimesha Ariyarathna mp3


රැගෙන යන්න මේ සුභ පැතුම් මට සමා වී ඔයා
ධෛවයත් නපුරු වීලා අපි අපෙන් වෙන් කලා
කදුලු දුන්නු මතකයන් හිර කර පපුතුරේ
තනිවෙලා මියැදුනත් වෙන කෙනෙක් නෑ මගේ හිතේ

ඉල්ලා සිටින්නේ ‌අහිමි වූ ඔයා යලි හිමිවෙන්න කියා
ඇස් පියවෙන්න මාගේ මො‌හොතක් හෝ තියා
දැකගන්න ලැබුනොත් ඇති මට ඔයා

ජීවිතේ හෙට දිනේ මගෙ නොවුනත් ඔයා
ඇත්තමත් මටත් දැන්මන් පවා නැති වෙලා//
තරහ වී යාලු වී දින ගෙවූ ආදරේ
හිමි නැතත් මට වටී ඇස් පියවෙන තුරා

ඉල්ලා සිටින්නේ ‌අහිමි වූ ඔයා යලි හිමිවෙන්න කියා
ඇස් පියවෙන්න මාගේ මො‌හොතක් හෝ තියා
දැකගන්න ලැබුනොත් ඇති මට ඔයා

පූජාසනේ ඔබ තියා පිදු ආදරේ
ආගමක් වගේමයි ඒ තරම් උතුම් වේ//
එහෙව් වූ ආදරේ වටිනාකමන් නොතියා
මේ ව‌ගේ අවසානයක් පැතු‌වේ නෑ සදා

ඉල්ලා සිටින්නේ ‌අහිමි වූ ඔයා යලි හිමිවෙන්න කියා
ඇස් පියවෙන්න මාගේ මො‌හොතක් හෝ තියා
දැකගන්න ලැබුනොත් ඇති මට ඔයා