IRAJ - Danuna Ft. Sahan & Kaizer Kaiz (With Lyrics) Video


Download IRAJ - Danuna Ft. Sahan & Kaizer Kaiz (With Lyrics) mp3


පේනා හීනේ ගානේ
මාගේ දෑ‌සේ ආලේ වෑහුනා
නොනිදා රෑ දිවා පවා
ආලේ ලීලේ පෑවේ
දෑසේ වෑහේ ආලේ ඈ නිසා
ආශා පෑවා මා හිතේ

රැදුනා බැදුනා වෙලුනා දෑස මානේ
බැන්ද සිත මාගේ සැමදාම ආශා වෙලා
දැනුනා දැනුනා දැනුනාම ඇගේ 
කෝල දෑ සද ආදරේ ආශා වෑහෙනා
නොනිදා විදිනා බැදුනා ම රෑක 
හී‌න ගානේ ලං වෙලා යාවී පෙම් කලා

මුමුණා කීව තාලේ යායේ පාවී යාවී රෑ පුරා
කොදුරා ඈ කියූ කතා
කිසිදා නොරිදා හීනේ සිහිනේ සහනේ වෑහේ
මා සොයා ආශා පෑවා මා සිතේ

රැදුනා බැදුනා වෙලුනා දෑස මානේ
බැන්ද සිත මාගේ සැමදාම ආශා වෙලා
දැනුනා දැනුනා දැනුනාම ඇගේ 
කෝල දෑ සද ආදරේ ආශා වෑහෙනා
නොනිදා විදිනා බැදුනා ම රෑක 
හී‌න ගානේ ලං වෙලා යාවී පෙම් කලා

ගොඩක් අය පැරදුනා නුඹෙ හිතෙ ඡන්දෙන්
ඒත් දැන් නුඹ මගෙ වෙලා ලොකුම මනාපෙන්
අදුරු වලාකුලෙ රිදී ඉර
මගෙ ඉරි තැලුනු හිතට නුඹයි දිය බිද
හෙව්ව කාලයක් සතුට මොකද පරක්කු
නුඹ ලං වුනු නිසා හිත නෑ කුලප්පු
ගහකොල හැමදේම මැව්වා 
දෙවියන් මවපු හොදම දේ ඔයයි මටනං

නොලැබේ කියලා සසැලී කියා
රිදුනා සිත මා සීත ආදරේ පාවා
ආයේ කිසිදා නෑ රිදිලා
හදවත සනසා නුඹ ලං වූ නිසා

දැනුනා දැනුනා දැනුනාම ඇගේ 
කෝල දෑ සද ආදරේ ආශා වෑහෙනා
නොනිදා විදිනා බැදුනා ම රෑක 
හී‌න ගානේ ලං වෙලා යාවී පෙම් කලා