IRAJ - සාවී | Saavi Ft. Malindu & Romaine Willis Video


Download IRAJ - සාවී | Saavi Ft. Malindu & Romaine Willis mp3


නුරාවී ආශාවේ තෙමේවී මා ආයේ
සුසුමින් බැදුනානේ
ඈ වගේ නුඹ පෙනුනා
කෝ නුඹේ මැව්වා
සේයාවී පායාවී මා පෙම් සාවී

ඔය නෙතු දකිනා 
මා විකසිත වුනා මා විකසිත වුනා
ඈ ජීවත් වුනා දැනුනා
හදවත ගැහෙනා බව 
අමතක වුනා මට අමතක වුනා
මා මත් වුනා සිතුනා

ඉපදෙයි මා ආයේ ගිලුනම ඒ දෑසේ 
නුහුරක් නෑ වාගේ
ඈ වගේ නුඹ පෙනුනා
කෝ නුඹේ මැව්වා
සේයාවී පායාවී මා පෙම් සාවී

ඔය නෙතු දකිනා 
මා විකසිත වුනා මා විකසිත වුනා
ඈ ජීවත් වුනා දැනුනා
හදවත ගැහෙනා බව 
අමතක වුනා මට අමතක වුනා
මා මත් වුනා සිතුනා

හදෙහි රැන්දු බිතු සිතුවමේ
හැමදා පෙනුනේ ඇය නුඹ වගේ
මා ඇත්තට කාටදෝ ආදරේ
‌මේ ‌ලොවේ මේ ලොවේ..

ඔය නෙතු දකිනා 
මා විකසිත වුනා මා විකසිත වුනා
ඈ ජීවත් වුනා දැනුනා
හදවත ගැහෙනා බව 
අමතක වුනා...
මගෙ නෙතු දකිනා ඔබ විකසිත වුනේ
මා වෙනුවෙන් ‌නොවේ
මා වෙනුවෙන් නොවේ සොදුරේ
හදවත පෑරුනු තැන් අමතක ‌කලේ
මා අමතක කලේ
ආදරේ හින්දනේ සොදුරේ...