IRAJ - රාගිනී | Ragini Video


Download IRAJ - රාගිනී | Ragini mp3


රැප්..

ඔබෙන් උන්මාද වූ දෑසින්
සිහින් උන්මත්කම් වේ
සොයන් සන්තාප දිය බින්දේ
යලිත් තනි වෙන්නෙ නෑනේ
ගිමන් නිම්මනා වූ රෑ යාමේ
යොවුන් ගිම්හානයේ සේ

ඔබ රාගිනීය වේ
ඇහිපිල්ලම් පවසන්නම් 
ඔය හුස්මන් සිපගන්නම්
නේත්‍රා වේ..//

සිත කුල්මත් වීලා ඔබ තුරුලේ මා
දෑතින් අල්ලා එක පිම්මේ සිප ගත්තා
පියා වූමන් නලියා කැලුමන්
ඉවසුම් විදිමින් එක පිම්මෙන් සිලගත්තා
පහසේ පහසේ ඇයි මේ රහසේ රහසේ
කොදුරා මුමුණා මුමුනන්නේ මත්වීදෝ
 මුමුනන්නේ මත්වී

ඔබෙන් උන්මාද වූ දෑසින්...

ඔබ රාගිනීය වේ
ඇහිපිල්ලම් පවසන්නම් 
ඔය හුස්මන් සිපගන්නම්
නේත්‍රා වේ..//

රැප්..

සන්සිදුවේ වරු ගනනින් 
ඔබමයි ඒ සුරලිහිහී
නිල් වරලේ රැලි ගැස්සෙන්නේ
මීදුම් සේලය වගේ
සිදුනේ සාලු වත දිගේ

ඔබෙන් උන්මාද වූ දෑසින්...