IRAJ - නොනැවතී Ft. Peshala Video


Download IRAJ - නොනැවතී Ft. Peshala mp3


දේශය නිදහස් බිමක් කළා 
ජන හදවත් වල සනිටු උනා 
ඉන් නොනැවතී...

ලක්මව හමුවේ රෑ දිවා 
හදවත ගැඹුරින් වෙහෙසුනා 
ඉන් නොනැවතී...

ජීවිතේ සැමදේ කැපකලා 
ණයගැති මේ දනා සෑමා
 
දිවා රැයේ කැපවීලා නිතිනා 
රට හදනා හැඟුමෙන් බැතිනා 
සිත කය ශක්තිය දෙමිනා 
කැපවී ලක්මව නමිනා
 
නොනැවතී පෙරමුණේ සිටිනා 
දෙවු බඹුන් ඔබ රකී සැමදා
 
දෑතේ දෑතේ ගෑවී දේශේ සනසාලා 
තේජමානී දේශමානී ධීර විරු කැළ නාමිනා 
පුදමු බතිනා සැමදා හෙළ මුර දෙව් දේවතා
 
ජීවිතේ සැමදේ කැපකලා 
ණයගැති මේ දනා සෑමා 

ඉන් නොනැවතී...///