Hurathal Akka - Red (With Lyrics) Video


Download Hurathal Akka - Red (With Lyrics) mp3


නම්බු නාම සල්ලි භාගේ ඇති ‌කේල්ලෙක් අක්කේ
නුඹ හොයා‌ගත්තේ හොද වැඩිමල් උස පෙනුමද දැක්කේ
මම ටිකක් බාල හින්දා මාව සෙල්ලමටද ගත්තේ
මම උඹට ආදරෙයි තාමත් මගෙ හුරතල් අක්කේ
මට රෑට හිනෙනුත් පේන්නේ නුඹ විතරයි අක්කේ

මාල හතල් පලන්දගෙන දෝලාවට යන්න
මුලු ගම්මානෙම හොල්මන් වෙන ලොකු මගුලක් කන්න
කව්රුත් නැති හැන්දාවක තුරුලු වෙලා උන්න
ඇස් දෙක පල්ලා මට හිතුනා මෙහි බින්න බහින්න

නම්බු නාම සල්ලි භාගේ ඇති ‌කේල්ලෙක් අක්කේ...

හයේ හතරේ පෙනුමට උඹ ඔය හිත බැන්දාට
කොයිතරම් ගැටිස්සියන්ගෙ හිත බැදෙන් නැද්ද ඌට
කව්රුත් නිකමටවත් ඔබ ලොකු මගෙ හැඩ පාට
බලාපු ඔබ මැණිකක් අක්කේ මේ මලයාට අක්කේ මේ මලයාට

නම්බු නාම සල්ලි භාගේ ඇති ‌කේල්ලෙක් අක්කේ...