Hitha Gawa Heena - Thushara Joshap Video


Download Hitha Gawa Heena - Thushara Joshap mp3


හිත ගාව හීන මාලිගේ හදාපු ආදරී
ලග පාත නෑ කොහේ ගිහින්ද 
මා කෙරෙන් මිදී
වදයක් නම් ඔයාට දැන්
ඉන්නම් මං වෙලා අයින්

නොලැබීම නේද ජීවිතේට මං ලබාපු දේ
මං කරපු වරද ආදරේද ඔබට පණ වගේ
ඇස් වැහුණු දාක සුභ පතන්න සුබ ගමං කියා
සුදු ඇදං ඔයා මං හොයාන එන්නනම් එපා

රැකගන්න බැරි වූ
ඔබ දුන් පොරොන්දු
උදයේ හවා මාගෙ ඇස් රතු කලා
අඩු නැතුව දුන්නු මගෙ ආලේ බොරුලු
මදි පාඩු කියලා කෙරුව ඡෝදනා
නැහැ අගයක් සතයක්වත්
තිබුනේ නම් මා ගැනවත්

නොලැබීම නේද ජීවිතේට මං ලබාපු දේ
මං කරපු වරද ආදරේද ඔබට පණ වගේ
ඇස් වැහුණු දාක සුභ පතන්න සුබ ගමං කියා
සුදු ඇදං ඔයා මං හොයාන එන්නනම් එපා

ඉවසූව රිදවුම් රැකගන්න පෙම්දම්
පන්නන්න බැරි හින්දා මතකෙන් ඔයා
මල දාකවත් මං තේරුම් ගියෝතින්
සැනසේවී සත්තයි ආත්මේ පවා
නෑ තරහක් යන්තම්වත්
නොයෙන්න මං යනවා දැන්