Hamana Sulagath - Shahil Himansa Video


Download Hamana Sulagath - Shahil Himansa mp3


හමන සුලගත් ඇති
හිතට හීලා නැති
එකම වරදේ බැදී
මට දුන්න දුක ඇති
වේදනා හිතේ තියා
යලිත් නුඹ හැදෙයි කියා
නිදහසක් නොවේ එදා
සමාවක් දුන් මෙමා

මේ ජීවිතේ සැනසීමත් ඔබයි
මේ ජීවිතේ පසුතැවීමත් ඔබයි//

දවසකට ආදරේ සොයන මේ ලෝකයේ
පිං ඇත්තෙ ඔබටමයි මගෙ ආදරේ
නිහඩ මේ අතීතේ රිදුම් නැතුවා නොවේ
තනි වුනු මමයි හිතයි ඒ බව දනී
සමුගැන්ම නුඹ මගේ අරුමයක් නොවේ
අතින් අතට යයි නම් නුඹ විදින් නුඹ නසා

මේ ජීවිතේ සැනසීමත් ඔබයි
මේ ජීවිතේ පසුතැවීමත් ඔබයි//

අදත් නැති ආදරේ
හෙටක් කොහෙදෝ හදේ
නුඹත් පැරදී ඉදී නුඹෙ ජීවිතේ

දෑත් මත දෑත් තියා ආයෙ කිසිවක් නොකියා
අවසාන හාදුවේ සමුගෙන යමි
සමුගැන්ම නුඹ මගේ අරුමයක් නොවේ
අතින් අතට යයි නම් නුඹ විදින් නුඹ නසා