Hama Waradi Keruwe (හැම වැරදි කෙරුවේ) - Jayathu Sandaruwan Video


Download Hama Waradi Keruwe (හැම වැරදි කෙරුවේ) - Jayathu Sandaruwan mp3


උන් තැනම ඔබ තාම ඒ විදියමයි
මගෙ වචනයකටත් හරිම අවනතයි
රස තැන් සොයා ගියපු මං අසරණයි
කොතැනකට පාවෙයිද මට මා සැකයි
හැම වැරදි කෙරුවේ මමයි ඉස්සර
ගෙව්වේ ඔයයි වන්දි ඇස් තෙත්කර
 
පණ වාගෙ ලැබු ආදරේ විසිකෙරු
පව්කාරයා මමද මග වැරදුනු
හිංසා කරන්නෑ සත්තයි මින් මතු
හිනැහෙයිද ආයෙමත් ඉරණම් තරු
හැම වැරදි කෙරුවේ මමයි ඉස්සර
ගෙව්වේ ඔයයි වන්දි ඇස් තෙත්කර
 
දෙවියෙක් නොවේ මමද මිනිසෙක් වෙමි
අඩුපාඩු කාගෙත් අතින් සිදුවෙති
දෙනු මැනවි අවසන් සමා අයදිමි
ඇස් දෙක වගේ මං ඔයා සුරකිමි
හැම වැරදි කෙරුවේ මමයි ඉස්සර
ගෙව්වේ ඔයයි වන්දි ඇස් තෙත්කර
 
උන් තැනම ඔබ තාම ඒ විදියමයි...