Ebikam Karala (Ayemath Ipaduna) Nilan Hettiarachchi Video


Download Ebikam Karala (Ayemath Ipaduna) Nilan Hettiarachchi mp3


එබිකම් කරාලා ඔබ රහසින් මා දිහා
ඉගියෙන් කෙරූ පෙම් කතා
රැකගන්නවා මා මේ දෑම මෙන් සෑමදා
මගෙ ජීවිතේ ඇති තුරා

පෙර අත් භවේ ආදරේන් 
එකට අපි ඉන්නැති 
ඒ නිසා මේ භවේ 
අපව හමුවෙන්නැති
ආයෙමත් ඉපදුනා 
වාගෙ හිත කියනවා
ඔය දෑත ලැබුනොත් මෙදා
හුස්මටත් වැඩිය 
මම ඔබට පෙම් කරනවා
වචනෙන් නොකීවත් සදා

ආදර මගේ පැවසූ මුල් දිනේ
ඔබෙ සුදු මුහුණ රතු පැහැ කරන් කලබලේ
හී සර වගේ හිත පාරනු ඔබේ
වදනින් පසු බනින් නෑ ලදේ කිසි දිවේ

පෙර අත් භවේ ආදරේන් ...

හීනෙන් වගේ සතුටින් හිත මයේ
ගැයූ ගී මියැසියට සම වෙලා තුන් පැයේ
ජීවිතේ ඔබේ මට හිමි වෙන දිනේ
වැඩි ඈතක නොවෙයි කියලා දැනුනා ඉබේ

පෙර අත් භවේ ආදරේන් ...