Dukak Denenna Epa - Sandun Perera (Lyrics) Video


Download Dukak Denenna Epa - Sandun Perera (Lyrics) mp3


දුකක් දැනෙන්න එපා ඔබට නම් කිසිදා
ගියත් මගෙන් පෙරදා නොගැලපෙන බව කියා
ඔබ නැතත් අද එක දෙයක් මට හොඳින් වීශ්වාසයි
මම හඬන හැටි ඔබ දුටුවානම් ඔබත් හඬනවාමයි
දුකක් දැනෙන්න එපා ඔබට නම් කිසිදා

රන්ඩු කරලා දවස ගෙවලා බැනුම් අහගෙන මා
හිටියෙ නිහඬව ආදරේ හින්දා
හොඳින් ඇතිනම් ඔයා කමක් නෑ මට සදා
ඔබ නැතත් අද එක දෙයක් මට හොඳින් වීශ්වාසයි
මම හඬන හැටි ඔබ දුටුවානම් ඔබත් හඬනවාමයි
දුකක් දැනෙන්න එපා ඔබට නම් කිසිදා

වැරදි හැදිලා ඔබ එනතුරා මඟ බලන් ඉඳලා
තවම නෑ මට සුනසුමක් ලැබිලා
මැරෙන්නට කල් තියා දුටුවොතින් ඇති ඔයා

දුකක් දැනෙන්න එපා ඔබට නම් කිසිදා
ගියත් මගෙන් පෙරදා නොගැලපෙන බව කියා
ඔබ නැතත් අද එක දෙයක් මට හොඳින් වීශ්වාසයි
මම හඬන හැටි ඔබ දුටුවානම් ඔබත් හඬනවාමයි
දුකක් දැනෙන්න එපා ඔබට නම් කිසිදා