Duka Nethe Purawala Inne Nam Sathutin Oya - Jude Rogance (Lyrics) Video


Download Duka Nethe Purawala Inne Nam Sathutin Oya - Jude Rogance (Lyrics) mp3


දුක නෙතේ පුරවලා ඉන්නේ නම් සතුටින් ඔයා
මේ වගේ තවෙකුටත් වේදනා දෙන්නෙපා
අප හමුවනු නෑ මට ඔබ හිමි නෑ
මතු සසරේ පුරා හෝ පතනෙම් ඔබ මා හුස්මක් පාසා

මතකේ පුරා ඔබම තමා සිහිවෙන්නේ මට සැමදා
උරුම කළා කඳුළු ඔයා ඉරණම අපේ මෙය කියා
ඔබ ඉන්න පෙරටත් වඩා යහතින්ම දිවියේ සඳා
මං විඳිනා දුක කිසිදා විඳවන්න ඔබ නම් එපා

දුක නෙතේ.....

කීව මුසා යන්න දමා මා වැරදිකරුවා කියා
දිනෙක ඔයා පිළිගෙන මා එනකල්ම ඉන්නවා බලා
ඔබ ඉන්න පෙරටත් වඩා යහතින්ම දිවියේ සඳා
මං විඳිනා දුක කිසිදා විඳවන්න ඔබ නම් එපා

දුක නෙතේ.....