Diwranna Kisi Deyak (Ei Kiya) - Jeevana - With Lyrics Video


Download Diwranna Kisi Deyak (Ei Kiya) - Jeevana - With Lyrics mp3


දිව්රන්න කිසිදෙයක්
හංගාලා නෑ මමත්
සතේකට ආදරේ නුඹ 
මායිම් කලේ නැතත්

මා නිදොස් යයි කියා 
දෙවියන් දනී අතත්
දෛවයේ ඉරණමේ 
සාපයද මේ

කුලුදුලේ පෙම් කෙරු 
උණුහුමේ මත් කෙරූ
අහිමි වූ නුඹ සොයා මා යලිත්
එයි කියා.. මඟ බලා.. 
දැනෙනවා.. ඉන්නවා..

අද නුඹ මගේ නොවේ
මා හද නුඹේ නොවේ
ඇයි අපිඅනේ වෙන් වුනේ
නුඹේ සියුම් හද ඉමේ රිදවුම් පවා දැනේ
තනිවෙනා මේ හැම රැයේ

කුලුදුලේ පෙම් කෙරු 
උණුහුමේ මත් කෙරූ
අහිමි වූ නුඹ සොයා මා යලිත්
එයි කියා.. මඟ බලා.. 
දැනෙනවා.. ඉන්නවා..

දැන නොදැන හෝ කෙරූ
පෙරපව් ඇතොත් අපේ
ගෙවුනෝතින් මේ ආත්මයේ
දසදහස් වාරයක් නුඹ ගිලිහිලා ගියත්
පතන්නේ කව්රුන් නොවේ

කුලුදුලේ පෙම් කෙරු 
උණුහුමේ මත් කෙරූ
අහිමි වූ නුඹ සොයා මා යලිත්

දිව්රන්න කිසිදෙයක්...