Desin (දෑසින් ) - Dileepa Saranga Video


Download Desin (දෑසින් ) - Dileepa Saranga mp3


දෑසින් කෙරුවේ ඇරයුම් රහසේ
නුහුරුව වින්දේ මායම් රෑනේ
කව්රුන්ද මැව්වේ ඔබ මා කෙරේ
දෙ‌තොලේ ලියන්නම් සෙනෙහේ තරං මං
තුරුලේ තුරුලේ මා ඔබේ
රිසි සේ රහසේ 
මියැදෙන්න ඇත්නම් සිතේ

මා හා බැදී ඔයා දෑසින් 
කෙරූ කතා ගාවා
හිසලූ තිසුන් හොරා 
හිතවත් කරයි ගැහුම් බෝමා
තුරුලේ තුරුලේ මා ඔබේ
රිසි සේ රහසේ 
මියැදෙන්න ඇත්නම් සිතේ

දෑතේ රටා යනා
නාදල් කොපුලේ තියා පානා
හුරතල් කෝල හිනා
ඔය සුදු මූනෙ හොරේන් හංගා
තුරුලේ තුරුලේ මා ඔබේ
රිසි සේ රහසේ 
මියැදෙන්න ඇත්නම් සිතේ

දෑසින් කෙරුවේ ඇරයුම් රහසේ...