Dawasaka Therei - Prageeth Perera Video


Download Dawasaka Therei - Prageeth Perera mp3


හිතාගන්න බෑ ඔබත් මා දමා යයි කියා
නිමා නොවෙන හීන කන්දක් හිතේ පුරවලා
මම යනෙනා මගතො‌ටේ මුණ ගැහුනොත් රුව ඔබේ
නොහදුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ

දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා
වෙනකාගෙන් වත් ලබන්නට නම් බැහැ කියා//

අව්ව වැස්සේ වෙහෙසිලා
කාටවත් මා අතනොපා 
ලද සොච්චම් මුදලින් ඔබගෙ යහපත සිතා
දිව්‍ය ලොකයම හිතනා ජීවිතය ගැන නොසිතලා
නොකෙරූ දෙයක් නෑ ඔබව සනසන්න මෙමා

මම යනෙනා මගතො‌ටේ මුණ ගැහුනොත් රුව ඔබේ
නොහදුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ
දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා
වෙනකාගෙන් වත් ලබන්නට නම් බැහැ කියා//

පොහොසතෙක් වෙත ලංවෙලා
මාගෙ හිමිකම පිරිණමා
ඔබ යන්නට ගියත් සුව තියා
ඈත ගිය දුර ලෙස බලා
ආයෙ එන්නට යැයි කියා
මම වැදවැටෙන් නෑ ඔබෙ දෙපා මුල හඩා

මම යනෙනා මගතො‌ටේ මුණ ගැහුනොත් රුව ඔබේ
නොහදුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ
දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා
වෙනකාගෙන් වත් ලබන්නට නම් බැහැ කියා//

හිතාගන්න බෑ ඔබත් මා දමා යයි කියා
නිමා නොවෙන හීන කන්දක් හිතේ පුරවලා
මම යනෙනා මගතො‌ටේ මුණ ගැහුනොත් රුව ඔබේ
නොහදුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ