Dagakariye [දඟකාරියේ] - Lalinda Ranaweera Video


Download Dagakariye [දඟකාරියේ] - Lalinda Ranaweera mp3


මායාවක් වේදෝ දෙනෙතේ ඇදෙනා
විසිරී යාවීදෝ සිහිනේ මවනා//
දගකාරියේ ඔය හුරතල් කතා
හාදු වරුසා මගෙ විතරයි නේදෝ//

කොල බැලුම් හෙලනා
මුවගින් සිනා සලනා
හද පෙම උන්මාද සදනා
දගකාරියේ ඔය හිතේ 
මං විතරයි නේදෝ
දගකාරියේ ඔය හිතේ 
මං විතරයි නේදෝ

මායාවක් වේදෝ දෙනෙතේ ඇදෙනා...

ප්‍රේම කතා කොදුරා 
හැගුම් සිත පුරා පුබුදා
සංතාප විරහා ගිනි පතුරා
දගකාරියේ හිත මගේ 
සුසුමින් පිරේවිදෝ

මායාවක් වේදෝ දෙනෙතේ ඇදෙනා...