Bathkooro | බත්කූරෝ - Dasun Madushan - With Lyrics (Lyrics) Video


Download Bathkooro | බත්කූරෝ - Dasun Madushan - With Lyrics (Lyrics) mp3


බත් කූරෝ බත් ටික කෑවෝ
අං කූරෝ අගේ ඉඳන් කන කෑ
මිතුරෝ ලං වී ඉන්නෝ
වල පෙන්නා උන් ටික 
පසු නොබලා ගෙදර ගියාදෝ

නා ගන්න හොඳම තැන කියා
ලෝ දියම පෙන්නුවේ පුතා
පාගන්න හොඳට ඔලුව 
මෙන්න ඉතිං පාගන්න සදා

දරාගන්න නිමය හිත කියා
මේ ලෝකයම ගිනි තියා ගියා
නටාගන්න බැරිම උන්ට 
ඇදට තියන ලෝකයත් එපා

බත් කූරෝ ...

හිතාගන්න බැරිද මිත්‍රයා
ලඟින් ඉන්න සර්පයා මෙයා
එපා බොන්න නිවපු වතුර 
ඒක යටින් ගින්දරත් ගියා

බදාගන්න නියම තැන බලා
වටේ ඉන්න උකුසු ඇස් වසා
හින්වෙන්න ඉන්න අයට 
හොඳට දෙන්න චාටරේ පුදා

බත් කූරෝ ...