Ayeth Warak Mata Wada Honda Kenek (Thibuna Nam Hungak) (Lyrics) Video


Download Ayeth Warak Mata Wada Honda Kenek (Thibuna Nam Hungak) (Lyrics) mp3


තිබුනා නම් හුඟක් ලොකු මිල මුදල් මගෙ අතේ
ඔබ නෑ මේ වගේ අද වෙන් වන්නේ
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුලඟක් වගේ හැරගියත් ලෝකෙන් මගේ

ආයෙත් වරක් මට වඩා හොඳ කෙනෙක් 
හමු වේවා කියා ඔබට මා පතනවා..//

ජීවිකේ පරදුවට මා තියා 
පෙම් කලේ ඔබ වටිනවා සිතා
තේරුනේ මම රැවටුනා කියා
කාලයක් නොදැනීම ගතවෙලා

කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුලඟක් වගේ හැරගියත් ලෝකෙන් මගේ

ආයෙත් වරක් මට වඩා හොඳ කෙනෙක් 
හමු වේවා කියා ඔබට මා පතනවා..//

මේ බවේ යලි සිහිවෙලා එදා
තේරුනොත් මම ඉස්තරම් කියා
මන්දිරේ දොරගුළු කඩා දමා
ආයෙමත් ඔබ එන්න මා සොයා

කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුලඟක් වගේ හැරගියත් ලෝකෙන් මගේ

තිබුනා නම් හුඟක් ලොකු මිල මුදල් මගෙ අතේ
ඔබ නෑ මේ වගේ අද වෙන් වන්නේ
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුලඟක් වගේ හැරගියත් ලෝකෙන් මගේ

ආයෙත් වරක් මට වඩා හොඳ කෙනෙක් 
හමු වේවා කියා ඔබට මා පතනවා..//