Ayenam Oba Epa (ආයේනම් ඔබ එපා) - Indika Udayantha Video


Download Ayenam Oba Epa (ආයේනම් ඔබ එපා) - Indika Udayantha mp3


නැති නිසා මුදල් මා සන්තකේ
රැවටුනා යලිත් මා ආදරේ
වෙන් වී ගියත් නැහැ දුකක්
කිසිදා යලිත් ඔබ එපා

ලග ඉන්නවා කිය කිය ඔයා
හැමදාම මට දිව්රලා
ඔබ ගියා යැයි කියා
නැහැ පාඩුවක් මට මෙදා//

රණ්ඩු වී යාලු වී දවස ගෙවුනා
ඒ හැමදාම මම දිනුම දුන්නා
සැකයක් දිනෙක මේ හිතට දැනුනා
ආයෙත් ඒක පිලි නොගෙන හිටියා
ආයෙනම් ඔබ එපා 
මතු සසරෙ හිදිනා තුරා

දවසක් ආවා ඔබෙ වැරදි පෙනුනා
ආපසු එන්න බැරි දුරක ඉදලා
මම නෑ එන්න ඔබ වෙතට කිසිාදා
මම ඔබ නැතිව ජීවිතය දිනුවා
ආයෙනම් ඔබ එපා 
මතු සසරෙ හිදිනා තුරා

නැති නිසා මුදල් මා සන්තකේ...