Asammatha Pemak (රතු තොල්) A JAY Video


Download Asammatha Pemak (රතු තොල්) A JAY mp3


රතු තොල් ටිකක්
සිපගත්තත් මමත්
ඇය මගෙමයි කියා 
දැනුනේ නෑ මට බිදක්
අපෙ පෙම තවත් 
අසම්මත වුනත්
ඔබ මගෙමයි කියා 
දැනුනේ ඇයි මට යලිත්

වේදනා නෑ මට දැනුනේ
ඔබෙ ආදරෙන් මා මත් වුනේ
තුරුලට වී ඉන්නයි සිතුවේ
දුටුවේ නෑ මේ මාරුතේ

ශුංගාරෙන් මත් වූයේ
හදගැස්මත් වැඩි වූයේ
රාත්‍රිය නෑ පහං වුනේ
යහනද නෑ තනි වූ‌ූයේ//

ගිණියම් වූ කතරක් මැද තනි වූ නිසා
දිය බිදක වටිනාකම 
ඔබෙ හදට ලංවෙන්න ඕන නිසා
මරණයද සුලු දෙයකි මටනං මෙදා
සංසාරේ ඉරණම මගේ
විසදුයේ ඔබමද ලදේ
සන්තාපේ පමණද දැනුනේ
දුටුවේ නෑ මේ මාරුතේ

ශුංගාරෙන් මත් වූයේ...////