Are Gathi Nare (ආරේ ගති නැරේ) - Theekshana Anuradha Video


Download Are Gathi Nare (ආරේ ගති නැරේ) - Theekshana Anuradha mp3


ආරේ ගති ආරේ ගති ආරේ ගති නෑරේ..//

තාලේ හෙමින් අරන් 
මහ පාරේ ලගින් ඉදන්
ජාමෙට ෆැෂන් කරන්න
මාගේ ලගින් ඉදන්
වැලි පාරේ කරේ තියන්
පාරේ රැගුම් රගන්නා

දෝලාවේ හෙමින් යමන්
නැනේ අනං මනං
මං ආවේ පයින් පයින්
ආරේ ගති නෑරේ..//

ආලේ නෑ මට පෑවේ
ප්‍රේමේ ආශාවේ දෝලාවේ නාවා
හීනේ රෑ මා දුටුවේ
නොනේ හිවා පපා ගගේ පනිනවා

දෝලාවේ හෙමින් යමන්...//
ආරේ ගති ආරේ ගති ආරේ ගති නෑරේ..//

පෑවේ මදහස පැවේ
දෑසේ මායාවේ හැට හතරම පාලා
වැදුනේ හීසර වැදුනේ
මගේ හද ගැස්මත් එහේ මෙහේ වීලා

දෝලාවේ හෙමින් යමන්...//
ආරේ ගති ආරේ ගති ආරේ ගති නෑරේ..//

තාලේ හෙමින් අරන් ...

දෝලාවේ හෙමින් යමන්...////
ආරේ ගති ආරේ ගති ආරේ ගති නෑරේ..//