Anna Sargewuna (ඇනා) - Roony Video


Download Anna Sargewuna (ඇනා) - Roony mp3


ඇනා ස්වර්ගෙඋනා..////
නුඹේ කිංකින් සිනාවෙන්
දෑල දෙතොලග හිනිවෙන්
මග අසාගෙන පැමිණියෙමි මම
ඇනා ස්වර්ගෙඋනා
මග අසාගෙන පැමිණියෙමි මම
ඇනා ස්වර්ගෙඋනා
ඇනා ස්වර්ගෙඋනා..//

යාතාවේ සීත මීදුම් යාත්‍රෙතේ
සිනහයේ එලිය නුඹ මගෙ හදවතේ..//
දෙනෝදාහක් දෑස් පසුකර නතර විය මම
නුඹෙ කඳුලු මන්නාරමේ
ඇනා ස්වර්ගෙඋනා..////

ගැගුම් සිර කර තැබූ ආදර ලෝකයේ
යදම් බිඳලන කිරිල්ලී නුඹ ප්‍රේමයේ//
කුදුල මුස්කම් නුවර හඳ යට ඇවිද යමු අපි
ඈත දුර සංසාරයේ

ඇනා ස්වර්ගෙඋනා..////
නුඹේ කිංකින් සිනාවෙන්
දෑල දෙතොලග හිනිවෙන්
මග අසාගෙන පැමිණියෙමි මම
ඇනා ස්වර්ගෙඋනා
මග අසාගෙන පැමිණියෙමි මම
ඇනා ස්වර්ගෙඋනා
ඇනා ස්වර්ගෙඋනා..//