Amma (Salli Godak) - Avantha Udesh Video


Download Amma (Salli Godak) - Avantha Udesh mp3


සල්ලි ගොඩක් තිබුනානම්
ඕන දෙයක් ගන්නවනේ
ඒත් මගේ අම්මවනම්
මිල කරන්න බෑ නෙ..//

ලේ කිරි කර දුන්නෙ එදා
කවදාවත් මැනලා නොවේ
ඔබ වාගේ කෙනෙක් ආයේ
මට ලැබෙන්නෙ නෑනේ
මට ලැබෙන්නෙ නෑනේ

තාත්තා මට ගැහුවේ එදා 
කල වරදට අම්මේ
ඒත් මගේ දුකත් අරන් ඔබ
හිත සැනසුවා අම්මේ
මතු භවෙහි මගේ අම්මා
මගේම වේවා ආයේ
මගේ අම්මගේ ණය ගෙවන්න මට
කෙදිනක වත් බෑනේ

සල්ලි ගොඩක් තිබුනානම්
ඕන දෙයක් ගන්නවනේ
ඒත් මගේ අම්මවනම්
මිල කරන්න බෑ නෙ
ලේ කිරි කර දුන්නෙ එදා
කවදාවත් මැනලා නොවේ
ඔබ වාගේ කෙනෙක් ආයේ
මට ලැබෙන්නෙ නෑනේ
මට ලැබෙන්නෙ නෑනේ