Amathumak- Ruwan Hettiarachchi Ft Thilina Boralessa (With Lyrics) Video


Download Amathumak- Ruwan Hettiarachchi Ft Thilina Boralessa (With Lyrics) mp3


ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා
මඟ බලා හිටියත් තව නෑ ලැබිලා
මාව දමා ගියදා ඉඳලා
තාම ඔබේ මතකේ හැමදා
යන්න තරම් හිත නෑ හැදිලා

අද ඊයේ වගේ සෙනෙහේ මට ඔබේ
රැඳිලා තිබේ හදවතේ
මැරුණත් එක වගේ හිඳිමුයි කීවේ
මට ඇයි පෙරදා මුවින් ඔබගේ
තාම ඔබේ මතකේ හැමදා
යන්න තරම් හිත නෑ හැදිලා

තරහක් නෑ මගේ කිසිදා හදවතේ
මම දිව්රන්නම් ඔබ කෙරේ
සතුටින් ඇති නම් ලොවේ ඔබගේ
සතුටත් එයමයි මගේ දිවියේ
තාම ඔබේ මතකේ හැරදා
යන්න තරම් හිත නෑ හැදිලා

ඇමතුමක්...