Amathaka Karanna Ba - Dimanka Wellalage -(With Lyrics) Video


Download Amathaka Karanna Ba - Dimanka Wellalage -(With Lyrics) mp3


අමතක කරන්න බෑ සිතින් 
කිසිදා ඔයා
වරද පවසන්න මා ලඟන්
යන්නට දමා
මට ඔබ තරම් වෙන කවුරුවත්
හමුවන්නෙ නෑ..කවදාකවත්

කඳුලක් ලඟින් තියන්
දින ගැන මගේ සිතින්
ඔබ එයි කියා යලිත්
පෙර මං බලන්
සිටියත් තවත් දුකින්
ඔබ එන්නෙ නැති බවත්
පිිලිගන්නෙ නෑ මගේ
හිත නම් තවත්
මේ ජීවිතේ ඔබ අහිමි නම් යලිත්
මතු භවෙක හෝ නවතින්න මා ලඟින්

වෙනතක් බලා ගියත්
තරහක් නොවේ තවත්
රිදවන්න ඔබ මගේ
හිත හැකි තරම්
හැමදේම ඔය අතින්
ගෙනදුන්නු මහිමයෙන්
අමනාප නෑ වුනේ
මගෙ රත්තරං
මේ ආත්මයෙන් සමුගන්න දාකවත්
පෙරදා වගේ යලි එන්න ආදරෙන්

අමතක කරන්න බෑ සිතින් 
කිසිදා ඔයා
වරද පවසන්න මා ලඟන්
යන්නට දමා
මට ඔබ තරම් වෙන කවුරුවත්
හමුවන්නෙ නෑ..කවදාකවත්