Amara Nayana - (අමර නයන) Milinda miLA Madusagara Video


Download Amara Nayana - (අමර නයන) Milinda miLA Madusagara mp3


අමර දාලා නයනා ගියා පිටරටක් බලා
අමර වයිබ චැට් එකෙ සල් ගහ යටට වෙලා
ළමයි දෙන්න මල් කඩනවා ගහට වෙලා
නොදැනිම ඔහු එක වසරේන් දෙකට ගියා
නොදැනිම ඔහු එක වසරේන් දෙකට ගියා

අම්මේ ඔයා එද්දී ටැබ් එකක් ‌ගේන්න
ෆේස් බුක් එකේ මට රවුමක් දුවන්න
තාත්ත බොන වර්ගෙන් බරටම ගේන්න
මටත් ආස හිතෙනවා ට්‍රයි කරන්න
මටත් ආස හිතෙනවා ට්‍රයි කරන්න

හැමදාම අපි තාත්ත එනකොට හවස් වෙලා
මොනවද ඔතනවා මගෙ පොත් වල කොල ඉරලා
ලෑලි ගෙදර අපි ඉන්නවා දුරස් වෙලා
අම්මා ලෑලි බිත්‌තියේ රුවක් වෙලා
අම්මා ලෑලි බිත්‌තියේ රුවක් වෙලා

අමර දාලා නයනා ගියා පිටරටක් බලා...