Akalanka Hemachandra - Husmaka Pawa | හුස්මක පවා Video


Download Akalanka Hemachandra - Husmaka Pawa | හුස්මක පවා mp3


හුස්මක පවා මගේ ලග නැවතිලා
ඉන්නම් කියා නුඹ කාටත් හොරා
යන්නට ගියේ මා අතහැර දමා
දහසක් පැතුම් මාගේ හිස රදවලා

හීන මල් පොකුරු හැමතැන පවා
විසිරිලා ‌මා නෙතු පාරලා
සොයා ගන්නට බැරි ‌ලෙස මෙමා
අදුරු ලෝකෙක වී මං මුලා

මුනගැහුන මුල් දිනය මතකද එදා
නුඹෙ හිටියේ මගෙ පපුවේ හිස තිය තියා
ලග නොමැති හැම වරක කලබල වෙලා
නෙතු සෙව්වේ නුඹ කොහෙද මා හඩ හඩා

හීන මල් පොකුරු හැමතැන පවා...

දුරකතනේ ඔබෙ රූපෙ නිතරම බලා
මම හැඩුවේ මුලු රෑම ඉකි ගසාගසා
ඔබ එව්ව පණිවිඩද නිතරම සොයා
නිමි හෙව්වේ මා අවසිහියෙන් හඩා

හුස්මක පවා මගේ ලග නැවතිලා...