Ahasama illa (අහසම ඉල්ලා) - Kasun Ghandhaara (With Lyrics) Video


Download Ahasama illa (අහසම ඉල්ලා) - Kasun Ghandhaara (With Lyrics) mp3


ඔය ඇස් ලග කතාකරපු
ආදරෙ ලග නැවතී
රැවටුනු හැටි හීන අරන්
නොදැනිම දුර යද්දි

වෙන්වුනු තැන මම ඉන්නම්
අපි යලි හමුවුනොතින්
ඔය ඇස් ලග නතර වේවී
ආදරෙ යලි අලුතින්

අහසම ඉල්ලා
ආදරේ ගිනි තියලා
කතාවක් වගේ 
මතකය දිගේ 
ඔබ දුර ඇදුනා
තනිකම තියලා
මට දුක හිතුනා
ඔබ නැති හන්දා

කතාකරන ඇසි වලින්
ආදරේ කියනවා
කදුලු අතරින් තාමත්
දුක හිතෙනවා
දුක හිතෙනවා

අහසම ඉල්ලා...

තනිවුනු හිත තාමත් 
ආදරේ තියනාවා
ඔබ නොඑන බැව්
සත්තයි හිත කියනවා
හිත කියනවා

අහසම ඉල්ලා...