Agarajini - Harshana Wijesinghe (Official Music Video) Video


Download Agarajini - Harshana Wijesinghe (Official Music Video) mp3


පාසලේදී හමුවුනාට අපි හැමදාමත්
තිබුනේ නෑ ආදරයක් මට කිසිදාකත්
සිත නැවතුනේ ඒ තැන කොහේ
නොදැනී අදටත් ඒ තැනේ හේ
නුඹ නෑ අදටත් මම ඒ තැනේ

සිතුවෙත් මං මේ වගේ
කවුරුද ආ අද මගේ
පෙම්වතියයි අද ඈ මගේ
අගරැජිනිය වේ ඔබ මගෙ ලොවේ

බාධක ගැලපෙන්නේ නැති තැන
අපි හැමදාමත්
හැම ජය ගත්තේ රැකගෙන අපි
මේ ආදරයත්
තැබුවෙම් විශ්වාදය ඔබ කෙරේ
කවදත් නැත ඒය ඔබ කඩ කලේ

සිතුවෙත් මං මේ වගේ
කවුරුද ආ අද මගේ
පෙම්වතියයි අද ඈ මගේ
අගරැජිනිය වේ ඔබ මගෙ ලොවේ