Adu Kule Para Haththa - Wasthi Productions Video


Download Adu Kule Para Haththa - Wasthi Productions mp3


ලොකු සීන් නැති මගෙ මිතුරු සිනංක
වෙන්න ජෙනරාල් ආසයි මතුදාක
බඩ වැඩි හින්දම ජිම හැමදාම
තඩි මට හිනාවෙන අඩු කුලෙ පර හැත්ත

පර හැත්ත අඩු කුලෙ පර හැත්ත
තඩි මට හිනාවෙන අඩු කුලෙ පර හැත්ත//

අලුයම් හෝරාවේ ඈතින් නැග ආ ඒ හිරු නෑ පායලා
ඒ මායම් මනසේ පායන් හිරුවත් අද මා නාවලා
ඒ නැතිනම් ආයේ පුරවන් සරුවත් මාව මත් වෙලා
හිද යන්නම් මා තනි මනසින් මා
අද යන්නම් මා ඇති දෙවියන් නැති දෙවියන් ඔබලා
විදගන්නම් මා ඇති දෙවියන් නැති දෙවියන් ඔබ බැලුවා මා
සැනසෙන්නම් මා දවසේ මනා පැතුමන් සදා ආ..ආ..ආ..

මම රොබින් ඔබ කටු දෙකේ නෂියර් 
දැනගනින් උඹට අන්දනවා උඔට බැෂියර්
TV FM මට දාලා දුන්නට බැරියර් ආ
කොල්ලොනේ ග‌මේනේ බොනවනේ සැපේනේ
Youtube නැත්නම් තාමත් වලෙනේ

පර හැත්ත අඩු කුලෙ පර හැත්ත
මල් සින්දු පැකේජ් ගහන
අඩු කුලෙ පර හැත්ත
පර හැත්ත අඩු කුලෙ පර හැත්ත
තඩි මට හිනාවෙන
අඩු කුලෙ පර හැත්ත

අලුයම් හෝරාවේ ඈතින් ......