Aadari - Sachith Amanda (Lyrics) Video


Download Aadari - Sachith Amanda (Lyrics) mp3


ආදරී මාගෙමයි ජීවිතේ
මේ තරම් ආදරේ නෑ දැනී//

රෑක මගේ දෑසේ ලංවී
යාවෙලානේ සදා
උන්නා සේ රෑහි ලංවී
ඉන්නවද ඔයා

ආදරී මාගෙමයි ජීවිතේ
මේ තරම් ආදරේ නෑ දැනී

රෑක මගේ දෑසේ ලංවී
යාවෙලානේ සදා
උන්නා සේ රෑහි ලංවී
ඉන්නවද ඔයා

ආදරී මාගෙමයි ආදරී

ගීතෙ මාගේ ඇති පාවී
ඇස් වලින් ඔබ යදිවී
ආශා නුරා දෑසේ වැහී යලි
ඈත හමානා සීත සුලගේ
සුවඳ දැනිලා ආදරේ
ඔබේ තුරුලේ මා වෙලීලා

රෑක මගේ දෑසේ ලංවී
යාවෙලානේ සදා
උන්නා සේ රෑහි ලංවී
ඉන්නවද ඔයා