Sudu - Milinda Sandaruwan Video


Download Sudu - Milinda Sandaruwan mp3


දෛවයේ ලියවී තිබූ සෑම දේ ලැබුනත් පැතූ
මොහොතක් ඔබගෙසෙනෙහේ ලබන්නට පිං මදි වුනු
අපිට අපි හිමි නැති වුනු ලෝකයෙන් පිටවී යමු
නැවතත් ලබන භවයේ පෙම්වතුන් වී හමුවෙමු
 
මතු දිනෙක මම පොලවෙ වැලලෙන තුරු
ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදූ//
 
වාවාගන්න බෑනේ මේ වේදනා පපුවට මගෙ
හීනයක් වෙලාවත් එන්නෙ නෑ ඔබ පෙර වගේ
ලේ වලින් කුරුටු ගා දිව්රලා මා කියන්නම්
අද මා ලගින් නැති වුනත් ආදරෙයි මං
 
මතු දිනෙක මම පොලවෙ වැලලෙන තුරු
ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදූ//
 
කාලයක් ගෙවීලි ගිය තරම් වේගෙන් අපේ
‌හිතාගන්නවත් බෑ තත්පරෙන් තත්පරේ
රන්ඩු වී යාලුවී සිටි අතීතේ සිහිකරන්
හෙට ඉදන් ඉමු දුරින් මතක අපගේ කර නිදන්
 
දෛවයේ ලියවී තිබූ...